Colombo Today Local News

මාධ්‍ය ප්‍රකාශක ධූරය කට හැකර මරික්කාර් ට දුන්නට සමගි ජන බලවේගයේ අපේක්ෂකයන්ගේ විරෝධය

සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස එස්.එම්. මරික්කාර් පත්කිරීමට එම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගත් පියවරට එම පක්ෂයේ අපේක්ෂකයින්ගේ විරෝධය එල්ලවී තිබෙනවා.

මීට ඉහත “යහපාලන” රජය සමයේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තනතුර මරික්කාර් වැනිම කට හැකර දේශපාලකයෙක් වූ රාජිත සේනාරත්නට ලබාදීමෙන් පසුව මාධ්‍ය ඉදිරියේ පැවසු දේවල් හේතුවෙන් යහපාලන රජය ඉතා කෙටි කලකින් ජනතා අප්‍රසාදයට පත්වූ බවත් මරික්කාර් වැනි කට හැකර ජනතාව පිළිකුල් කරන පුද්ගලයෙකු මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කිරීමෙන් සමගි ජන බලවේගයට ඉතා අවාසිදායක තත්වයක් ඇතිවිය හැකි බව එම මන්ත්‍රීවරුන් පෙන්වා දෙයි.

Related posts

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි මහනාම මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

colombotoday

ජනපති රාජාසන කතාව අරඹයි

colombotoday

විගණන පනත සම්මතකර විගණකාධිපතිගේ බලතල කොමිසමකට පවරනවා – මුදල් ඇමති

colombotoday

වැටි බද්ද හෙට සිට ඉහළට

colombotoday

නව නීති මත ඇරැඹීමට සුදානම් වන ක්‍රිකට්

colombotoday

වරායෙන් තුනෙන් එකක් ඉන්දියාවට දෙන්න යයි… වරාය සේවකයෝ සටන අරඹයි

colombotoday