Colombo Today Local News

මහින්ද මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි

මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු 8.50ට පමණ වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළේය.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැමිණ සිටියේය.

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ද පෙරවරු 7.25ට පමණ වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළේය.

Related posts

රෝගීන් සංඛ්‍යාව 592 දක්වා ඉහලට

colombotoday

විල්පත්තු සංහාරය අනුමත කරන්නේ නෑ – මහින්ද

colombotoday

ව්‍යවස්ථාදායක සභාවට බිමල් රත්නායක නම්කරයි…

colombotoday

නව වසරේ හාල් මිලත් නගී.. කිලෝව 110 – 115 යි !

colombotoday

නෙදුන්කේනි රක්‍ෂිතයේ තිබියදී බර අවි උණ්ඩ කිහිපයක් සොයා ගනී

colombotoday

ෆොන්සේකා දේශපාලන දඩයමක!

colombotoday