ජනාධිපතිවරනයේදි සජිත් ප්‍රේමදාස මහාතා ගේ පරාජයට එක්සත් ජාතික පක්ශයේ මංගල සමරවීර හා රන්ජන් රාමනායක වැනි ඇමතිවරුන් විසින් මහා සංඝරත්නය කෙරෙහි සිදුකල අපහාසාත්මක ප්‍රකාශ බලපෑ බව සභානායක පා.ම ලක්ශ්මන් කිරිඇල්ල මහතා පවසයි.
previous post
next post