Colombo Today Local News

මහතීර් මොහොමඩ්ගේ වගේම මහින්දත් යළි බලය ලබා ගන්නවා – ජී.එල්.

මැලේසියාවේ මහතීර් මොහොමඩ් යළි පාලන බලය ලබාගත් ආකාරයට හිටපු ජනාදිපති මහින්ද රජපක්ෂ මහතාද යළිත් වරක් රටේ පාලන බලය ලබා ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක ජී.එල්. පීරිස් මහතා පවසයි.

මහතීර් මොහොමඩ් සතු ගුණාංග මහින්ද රාජපක්ෂ මහතා සතුවත් තිබෙන බවත්, ඔහුට යළි බලය ලබා ගැනීම සදහා අවශ්‍ය පරිසරය මේ වන විට රටතුළ ගොඩනැගී තිබෙන බවත් හෙතෙම සදහන් කරයි.

දූෂිත දේශපාලකයන්ට සැමදා බලයේ සිටිය නොහැකි බවත්, මැලේසියාවේ සිදු වූ විප්ලවය අනිවාර්යෙන්ම ලංකාවේත් සිදුවන බවත් ජී.එල්. පීරිස් මහතා පවසයි.

 

 

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin

විමල්ට අදත් ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ් !!

colombotoday

ආපදා මර-ණ ඉහළට

Admin

කතුන්ගේ නිරුවත් ඡායාරූප බෙදා හැරි සෞඛ්‍යය සේවකයෙකු අත්අඩංගුවට

Admin

පොල් ගෙඩියක් 200 සීමාවට

Admin

ප්‍රකෝටිපතියන් ඇන්දූ තිළිණි සමග DIG අජිත් රෝහණගේ පින්තූර සමාජ ජාලා කලබයි

colombotoday