Colombo Today Local News

මරණ දඩුවම දෙන දිනය දැනටමත් තීරණය කර අවසන් – ජනපති

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන්වූවන්ට මරණ දඩුවම දෙන දිනය දැනටමත් තීරණය කර අවසන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති හමුවකදී මේ බව අවධාරණය කළ ජනාධිපතිවරයා එම දින කෙසේවත් ප්‍රසිද්ධ කළ නොහැකි බවද සදහන් කළේය.

මරණ දඩුවම ක්‍රියාත්මක නොකරන්නැයි හඩ නගන මානව හිමිකම් සංවිධානවලට ශ්‍රී ලංකාවට පැමිණ මත්ද්‍රව්‍ය හේතුවෙන් රටට සිදුව ඇති හානිය දැක බලාගන්නැයි ඉල්ලා සිටින බවද මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලා.

Related posts

Update: කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 167 දක්වා ඉහළට

colombotoday

ජාජබ නායකයින් මැතිවරණ කොමිසමට

Admin

මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හා තරුණයෙකු අත්අඩංගුවට

colombotoday

නවගමුව විහාරයේ සියළුම පිංකැටවලට මුද්‍රා තබයි

Admin

ජන බලයට ආ බස් රථයකට හාලි ඇළදී ප්‍රහාරයක්…

colombotoday

විජයගේ 36 වන ගුණසමරුව

Admin