Colombo Today Local News

මන්ත්‍රී රාජිතට අයත් වත්තක් ගැන පැමිණිල්ලක්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අයිති පැලවත්ත වැල්මීගොඩ වත්තක අක්‍රමිකතාවයන් රැසක් සහ නිතී විරෝධි ක්‍රියාවන් සිදුවෙන බවට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු පැමිණිළි කර ඇතැයි  මීගහතැන්න පොලිසීය කියයි.

මෙසේ පැමිණිළි කර ඇත්තේ  වලල්ලාවිට ප්‍රා දේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී සම්පත් කුමාර මහතාය.

පසුගිය මැතිවරණය අවසන් වූ දින කිහිපය තුළ අක්කර දොළහකින් සමන්විත මෙම වතුයායට රාත්‍රී කාලයේ පැමිණි වාහන හා පුද්ගලයින් පිළිබඳ සෝදිසියකින් පසුව මන්ත්‍රීවරයා මෙම පැමිණිල්ල දමා තිබේ.

Related posts

මහින්දගේ අලුත් පක්ෂයේ පළමු මාධ්‍ය නිවේදනය නිකුත් වෙයි.. සංවේදී පුවතකින් මාධ්‍ය සටන අරඹයි

colombotoday

තව්හිද් ත්‍රස්ත කල්ලිය පිටුපස සිටි තවත් භයානක පුද්ගලයෙක්… රට පනින්න පෙර අත්අඩංගුවට ගන්න (Video)

colombotoday

“උතුරේ කදවුරුත් පුපුරන්න ඉඩ තියනවා.. ඊට කලින් ඉවත් කරමු” – TNA ජනපති, අගමැතිට කියයි

colombotoday

වයඹ, ගාල්ල ඉඩම් ඉන්දියාවට, හම්බන්තොට චීනයට.. ඉල්ලන ඕනම රටකට අපි ඉඩම් දෙනවා

colombotoday

යතුරුපැදි රේස් ගිය තරුණයෙක් මරු දකී

colombotoday

කිව්.ආර්. ක්‍රමවේදය යළි ගේන්නේ නෑ – ඇමති කංචන කියයි

Admin