Colombo Today Local News

මන්ත්‍රී ප්‍රසන්න රණවීර කතානායක පුටුවේ වතුර හලයි…

අද පාර්ලිමේන්තුවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුරදී කථානායකවරයාගේ ආසනය දෙසට මන්ත්‍රීවරුන් විවිධ ද්‍රව්‍ය වලින් පහර දෙන ආකාරය දක්නට ලැබිණි.

කථානායකවරයා පිටව යෑමෙන් අනතුරුව එතැනට පැමිණි මන්ත්‍රී ප්‍රසන්න රණවීර කථානායක අසුනට වතුර හලා ඇති අතර පාර්ලිමෙන්තු සේවකයන් එය පිරිසිදු කිරීමට කටයුතු කරමින් සිටිනු දැකගන්නට ලැබිණි.

කතානායක වරයා දෙසට කසල බදුනකින් ප්‍රහාරයක් එල්ලවූ බවද වාර්තා වෙයි.

Related posts

කිරිඇල්ල වෙනුවෙනුවෙන් මල්වතු නාහිමි පෙරට

Admin

දුම්රිය වර්ජකයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න තීරණයක්

Admin

ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද එස් විජේසිරි අභාවප්‍රාප්ත වෙයි

colombotoday

කොරියාවේදී ජාඇළ තරුණයකු පිහි පහරින් මරුට

Admin

නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රය තාවකාලිකව අක්‍රීය කරයි

colombotoday

ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙළ ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

Admin