Uncategorized

මධූෂ් ඇල්ලීමේ ගෞරවය එජාපයේ අපටයි… ජනපතිට නොවේ…

මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම දීර්ඝ කාලීන සැලසුම් දාමයක ප්‍රතිඑලයක් මිස ක්ෂණික මෙහෙයුමක ප්‍රතිඑලයක් නොවන බව බන්ධනාගාර අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් නීතිය හා සාමය අමාත්‍යාංශය පවරාගැනීමෙන් පසු මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට ගත් බවට වන තර්ක සාවද්‍ය බවද මන්ත්‍රීවරයා කියා සිටී.

Related posts

සැකකරුවන්ට වස දුන්නාට සැකපිට පොලිස් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට

Admin

ෂර්මිලා රාජපක්ෂ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

colombotoday

ලක්ෂ 30ක නීති විරෝධී ඊ සිගරට් තොගයක් වටලයි

Admin

පියාගෙන් සොරකම් කල පෙති මිතුරන් සමග පානය කල දරුවන් මත්වී රෝහල් ගත කරලා

Admin

පාර්ලිමේන්තු එන අපේ හැම මන්ත්‍රී කෙනෙක්ම වැටුප පක්ෂයට දෙනවා

Admin

සහරාන්ගේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව ගැන ඔත්තුව දුන් අයට ලක්ෂ 50ක තෑග්ගක්..

colombotoday