Colombo Today Local News

මධුෂ් – අමල් ඇතුළු පිරිස අද ශ‍්‍රී ලංකාවට

කොකේන් භාවිතය සම්බන්ධව සැකපිට ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින මාකඳුරේ මධුෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පිරිස අද (29 වැනිදා) ශ‍්‍රී ලංකාවට පිටුවහල් කරනු ඇතැයි අමල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාබ්ධික වෙල්ලප්පිලි මහතා ඊයේ (28 වැනිදා) රාත‍්‍රි ඩුබායි සිට පැවසීය.

ඔවුන් සමග අත්අඩංගුවට පත්වූ අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා, කන්ජිපානි ඉම්රාන් ඇතුළු පස් දෙනෙක් ඊයේ (28 වැනිදා) සහ පෙරේදා (27 වැනිදා) මෙරටට පිටුවහල් කරනු ලැබූහ.

Related posts

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

අල්ලස් කොමිසම නඩු තුනක් ඉල්ලා අස්කර ගනී… හිටපු අගවිනිසුරුවරිය නදොස් කොට නිදහස්

colombotoday

මැලේසියාවේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

හිස්බුල්ලාගේ ෂරියා විශ්වවිද්‍යාලයේ අනාගතය ජනපති අතට

colombotoday

2019 මැතිවරණ වසරක්… සූදානම්වන්නැයි ජනපති ශ්‍රීලනිපයට දැනුම් දෙයි…

colombotoday

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

colombotoday