Colombo Today Local News

භික්ෂූන් වහන්සේලාට එජාපයෙන් තහනමක්…

කිසිඳු මැතිවරණයක් සඳහා භික්‍ෂුන් වහන්සේලා ඉදිරිපත් නොකරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා.  

අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පෙන්වා දෙන්නේ පක්‍ෂයේ ප්‍රතිපත්තියක් මත අදාළ තීරණය ක්‍රියාත්මක කරන බවයි. 

බෞද්ධ ආගමට පවතින ගෞරවය හේතුවෙන් මැතිවරණ සඳහා භික්‍ෂුන් වහන්සේලා ඉදිරිපත් නොකිරීමට තම පක්‍ෂය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි බලංගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරිය කියා සිටියේ.

Related posts

මාර්ග අංක 187 – 188 බස් වර්ජනයක්

Admin

පොලිස් නිලධාරියෙකු සුනඛයාට තැබු වෙඩි පහර පුද්ගලයෙකුටත් වදී

colombotoday

අර්ජුන් ඇලෝසියස්ට සිතාසි

colombotoday

ශීත කළ පොල් මද ආනයනයට අවසර

colombotoday

“අධිකරණයට බලපෑම් කරන්නේ පාර්ලිමේන්තුව.. විනිශ්චයකාරවරු බය කරන්න වරප්‍රසාද කමිටුවට ගෙන්නුවා”

Admin

ආරක්ෂක අමාත්‍යාංශයේ ටෙන්ඩරයක් හොරපාරෙන් සුදුසුකම් නැති මොහොමඩ් සහ සමාගමට ලබාදීමේ සුදානමක්

colombotoday