බීබීසී මාධ්‍ය ජාලයේ සිංහල සේවයේ නියෝජිත අසාම් අමීන් සහ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක අතර වූ තවත් දුරකථන සංවාදය හඩ පටයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
භික්ෂූන් වහන්සේ නමක්ට එරෙහිව ප්‍රකාශ කිරීම සදහා අසාම් අමීන් විසින් මෙහෙදී රන්ජන් රාමනායක හිටපු ඇමතිවරයාට උපදෙස් දෙන අයුරු අසන්නට ලැබේ.