Colombo Today Local News

බැදුම්කර ඇලෝසියස් අප්පා-පුතාලාට අක්කර 450ක රජයේ තේවත්තක් පවරා දෙයි.. මාසික බද්ද අටදාහයි…

ජෙෆ්රි ඇලෝසියස්ට හා ඔහුගේ පුතු අර්ජුන් ඇලෝසියස්ට කඳපොල මහකුදුගල් තේ වතු යාය වසර තිහකට වත්මන් රජය මගින් පවරාදී ඇති බව පැවසේ.

අක්කර 450 ක මෙම වතු යාය ලබාදී ඇත්තේ මසකට රුපියල් අටදහස බැගින් වූ මුදලකටය. මෙය ලබාදී ඇත්තේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගිනි. ඒ අනුව මෙම වතු යාය ලබන 2045 වසර තෙක් ඔවුනට පාලනය කළ හැකිය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව මේ වන විට ජෙෆ්රි ඇලෝසියස් බන්ධනාගාර ගතකර සිටී. මොහු පර්පචුවල් ටෙ‍්‍රෂරිස් සමාගමේ සභාපතිවරයාය. මේ වතු ගිවිසුම සිදුකර ඇත්තේ 2015 දීය.

divaina

Related posts

අලියා වෙනත් පක්ෂයකට දෙන්න බැහැ – අකිල විරාජ් කාරියවසම්

colombotoday

“පරාටේ නීතිය වහා අහෝසි කරන්න”

colombotoday

නාඩු,සම්බා,කීරි සම්බා මිල යළි ඉහළට

Admin

“රණවිරුවන් බේරාගත් රට පැවති රජයේ වැරදි නිසා නැවතත් දෙකඩ වෙමින් පවතිනවා” – සජිත්

colombotoday

පැන්ඩෝරා විමර්ශනයේ ප්‍රගතිය ජනපති ට දැනුම් දෙයි

colombotoday

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කරයි

colombotoday