Colombo Today Local News

බාල වයස්කාර දැරියක පැහැරගත් නඩුව ඉල්ලා අස්කරගනී – ඇමැති රාජිත නිදහස්

Minister Rajitha Senaratne Recieve Notice to appear in court

ඇමති රාජිතගේ පුත් එක්සත් සේනාරත්න බාල වයස්කාර දැරියක පැහැරගෙන බලෙන් රඳවාගෙන සිටිතියි පවසමින් එම දැරියගේ දෙමාපියන් ගොනුකර තිබු හබයාස් කෝපුස් පෙස්සම මහාධිකරණයෙන් ඉවත් කරගන ඇති අතර
එම නිසා දුරටත් මහේස්ත්‍රාත් උසාවියේ විභාගයෙන් පළක් නැති බව මහේස්ත්‍රාත්වරයාගේ නිගමනය වී ඇත.

ඒ අනුව, ඇමැති රාජිත සේනාරත්න, ඔහුගේ පුත් එක්සත් සේනාරත්න, බිරිද සුජාතා සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සියලු චෝදනාවලින් නිදහස් කරන බව කොළඹ ප්‍රධාන මහේත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (23) ප්‍රකාශ කළේය.

දැරිය මහේස්ත්‍රාත් උසාවියේ දී ප්‍රකාශයක් කරමින් තව දෙසතියකින් තමා වැඩිහිටියකු වන බවත්, තමා මව්පියන් සමග ජීවත් වීමට අකමැති බවත් පවසා ඇත.

 

Related posts

ජපන් ආයෝජකයන් හමුවූ ගෝඨාභයගෙන් රට වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් !

colombotoday

ඇමති රංගේ ASP තනතුරක් ඉල්ලයි

colombotoday

සුමාත්‍රා දූපත ආසන්නයේ භූ චලනයක්

colombotoday

අන්තවාදයට, ත්‍රස්තවාදයට හා ආගම්වාදයට එජාප යෙන් ඉඩක් නැති බව රනිල් කියයි

colombotoday

හිටපු ජනපති නන්දසේන ලබන 24දා යළි දිවයිනට

colombotoday

ගාලු මුවදොර මාර්ගය සැහැල්ලු රථ වාහන වලට ඇරෙයි

colombotoday