World

බ්‍රිතාන්‍යය අගමැති දැඩි සත්කාර ඒකකයට

රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් දින 10කට පසුත් රෝග ලක්ෂණ පෙන්වීම, දැඩි උණ හා කැස්ස නිසා ඉරිදා පස්වරුවේ ඔහු රෝහල් ගත කෙරුණි. 

බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව වාර්තා වීමත් සමඟ ලෝක නායකයෝ රැසක් ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කළහ.

බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍ය ඩොමිනික් රාබ් අග්‍රාමාත්‍ය ධුරයේ වගකීම් බාරගෙන කටයුතු කරයි . 

Related posts

රිය අනතුරකින් වෛද්‍ය සිසුන් 7ක් මරුට… මන්ත්‍රීවරයෙකුගේ පුතෙකුත් ඒ අතර (වීඩියෝ)

colombotoday

මිනිසුන් නිර්මාණය කළ පියාඹන පීරිසිය

Admin

ඇන්ටාටිකාවෙන් දියුණු ශිෂ්ඨාචාරයක නටඹුන් හමුවුනාද? රහසෙන් කැණීම් කරනවාද?

colombotoday

අගහරුගෙන් පාෂාණ නියැදියක් ගෙන ඒමට අභ්‍යවකාශ මෙහෙයුමක්

colombotoday

ලෙබනනයේ පිපිරිමෙන් මියගිය ගණන ඉහළට.. ඩුබායි රාජ්‍යයේත් විශාල ගින්නක්

colombotoday

විවිධ රටවලින් පැමිණි ඉස්ලාමික ත්‍රස්තයින් 55,000 ක් සිරියාවේ සහ ඉරාකයේ

colombotoday