Colombo Today Local News

බන්ධනාගාරයේ සිටින පිල්ලෙයාන්ට මඩකලපුව සම්බන්ධීකරණ කමිටු සම සභාපති තනතුර

මඩකළපු දිස්ත්‍රික් සම්බන්ධයේ කර්ම කමිටුවේ සම සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත් කිරීම සිදු කරමින් ඒ බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පති මහත්මියටද දන්වා ඇත.

සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මේ වන විට ජොෂප් පරරාජසිංහම් ඝාතන චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි.

Related posts

ට්‍රැක්ටරයක් පෙරළී 8 හැවිරිදි දැරිවියක් ජීවිතක්ෂයට

colombotoday

MCC ගිවිසුමට අනුමැතිය දුන්නේ නැහැ- නීතිපති

colombotoday

මෙතෙක් ප්‍රකාශ කර ඇති සමස්ත ඡන්ද ප්‍රතිශතය

Admin

පළාත් පාලන මැතිවරණය අත්හිටුවීමේ රිට් ආඥාවක් ඉල්ලා පෙත්සමක්

Admin

2023 දී කළුවර ජූලියක් ගැන අනතුරු අඟවයි

Admin

35 දෙනෙකුගේ අත්සනින් කතානායකවරයාට ලිපියක්

colombotoday