Colombo Today Local News

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම අද (11) පෙර පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවිය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය අද (11) පස්වරු 3ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදි පැවැත් විය.

Related posts

බිත්තරයකට දෙන රජයේ මිල දැනුම් දෙයි

Admin

බෙදුම්වාදී ඊළාම් ඩයස්පොරාවට වඩා ශක්තිමත් සිංහල ඩයස්පොරාවක් දැන් ඉන්නව – බෙංගමුවේ නාලක හිමි

colombotoday

විපක්ෂයට මූණ දෙන්න එජාපයෙන් සන්නද්ධ බළකායක් !… මන්ත්‍රීන් 18කට විශේෂ පුහුණුවක්

colombotoday

දුම්රිය පාර්සල් ප්‍රවහන ගාස්තුත් ඉහලට

Admin

මහින්දගෙන් ඥාණසාර හිමිට අවවාදයක්

colombotoday

ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමට මාලිමාව පාර කියනවා

Admin