ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවක රාජිත සේනාරත්න මහතා කිසිසේත්ම සම්බන්ධ කර නොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කඩවතදි 06 දා පැවති රැලියක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.
රාජපක්ෂ මහතා රැලිය අමතමින් සිටියදී “අපේ ආණ්ඩුවකට රාජිත සේනාරත්නනම් ගන්න එපා“ යැයි ජනතාව අතරින් නැගුණු අදහසට පිළිතුරක් වශයෙන් “එයාව නම් ගාවගන්නෙ නෑ. බයවෙන්න එපා, මේ පාර කෝපිත් නෑ. තේත් නෑ“ යැයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ,