Colombo Today Local News

පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභයමයි

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අනිවාර්යයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරසභාවේ නගරාධිපති මදුර විතානගේ පවසනවා.

Colombo Today සමග විශේෂ සාකච්චාවකට එක් වෙමින් ඒ මහතා මේ බව සනහන් කර සිටියේය.

Related posts

පිටිකළ අලිගැට පේර – වට්ටක්කා අපනයනයට පියවර

colombotoday

“එකිනෙකා මරාගන්න මුස්ලිම් අන්තවාදී කල්ලි මෙරට ක්‍රියාත්මකයි“ අධිකරණ ඇමති

colombotoday

සල්ලි ගාණට සෙනග නැතැයි මෛත්‍රී උරණ වෙයි.. නාගරික මන්ත්‍රීගේ කණ පලයි

colombotoday

මහෙන්ද්‍රන් පන්නනු, කොළඹ විරෝධතා..රෝහිත අබේගුණවර්ධන බැරියරයක හිරවී රෝහලේ

colombotoday

“සුපිරි ඇමති පනත හදා ඇත්තේ අමු මෝඩයෙක්“ – රාජිත

colombotoday

රට විවෘත කිරීම සඳහා වන නව මාර්ගෝපදේශ මාලාව මෙන්න

colombotoday