Colombo Today Local News

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජිතගේ නිවස පරික්ෂා කරයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් කොළඹ, ජාවත්තේ පිහිටි ඔහුගේ නිවසක් වෙත ගොස් නිවාස පරික්ෂා කර තිබේ.

Related posts

නරේන්ද්‍ර මෝදි ලංකාවට

colombotoday

“විප්ලවකාරී වෙනසක් කළා.. රට දැන් සංවර්ධන මාවතේ” – ජනපති ජී7 අමතයි

colombotoday

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ්ගෙන් ජනපතිට සහතිකයක්

Admin

බැදුම්කරේ ගැන 2008 සිට සොයන්නැයි එජාපය ඉල්ලයි !

colombotoday

ජාතියේ මුදුන්මල්කඩ අභියසදී ජනපති ගෝඨාභය හෙට වැඩ අරඹයි !

colombotoday

TNA දෙකඩ වෙයි… විග්නේශ්වරන් ‘දෙමළ ජනතා සභාව’ නමින් අලුත් පෙරමුණක් හදයි

colombotoday