Colombo Today Local News

පොලිස් පොලු හරඹ වලට එරෙහිව ජපුර සිසුන් විරෝධතාවක, පාරවල් අවහිරයි.

24addc6686ce890035181195cbdfd3aa_L

ඊයේ 29 දින උසස් තාක්ෂණ ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුන්ට කළ පොලිස් පහර දීමට විරෝධය පළ කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල සිසුන් විසින් පා ගමනක් ආරම්භ කර තිබේ. මෙම පාගමන හේතුවෙන් විජේරාම මංසන්ධියේ සිට හයිලෙවල් පාර ඔස්සේ දැඩි වාහන තදබදයක් ඇති බවට වාර්තා වේ.

Related posts

රෙදි ඇදගෙන රනිල්ට විරුද්ධ ඡන්දෙ දෙන්න බෑ – විශ්වාසභංගයෙන් පසු දුමින්ද එජාපයට ?

colombotoday

මහේල ජයවර්ධන සුද්දන්ට වැඩ කිරීම ගැන කණගාටුයි.. තිලංගගෙන් දොස්මුරයක්

colombotoday

කිරිපිටි මිල පහලට

Admin

කඩා දැමූ මංතිරු හදා දෙන බව ජෝන් ඇමති කියයි.. හදන්නේ අප්පගේ බූදලෙන්දැයි නොකියයි

colombotoday

ප්‍රසන්න, දිලුම් නෙරපයි.. SLFP සංවිධායකවරු 26ක් පත්කරයි

colombotoday

මැලේසියාවේ රැකියාවක් කල කතක් තට්ටු නිවෙසින් වැටී මරුට

Admin