Colombo Today Local News

පොලිස්පතිට මානසික ලෙඩක් ?

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මානසික ව්‍යාධියකින් පෙළෙන ආකාරය ඔහුගේ හැසිරීම නිරීක්ෂණය කිරීමේදී පැහැදිලිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

පොලිස්පතිවරයාගේ රෝග ලක්ෂණ අනුව මයිප්‍රෝඩ ඩිස්ට්‍රෝඩ නමැති රෝගය වැලඳී තිබෙන බවත්, එවැනි රෝගියෙකුගේ ලක්ෂණ පෙන්වමින් පූජිත් ජයසුන්දර මහතා සතුටින් සිනාසෙමින් සිට කෑගසා බැනවැදීම, භාවනා කරමින් සිට පහරදීමට උත්සාහ කිරීම ආදි වශයෙන් හැසිරෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ අද (20දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් පැවසුවේ, මෙම තත්ත්වය තුළ පොලිස්පතිවරයාට ප්‍රතිකාර ලබාදිය යුතු බවයි

Related posts

ඉතාලියේ පොදු ස්ථාන වසා දමයි… මිලියන 10ක් නිවාසවලට කොටු වෙති !

colombotoday

ජපානයෙන් ධීවරයන්ට ලොකු තෑග්ගක් – ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය

Admin

නීතිවිරෝධීව මෙරටට ආ ඉන්දීය තරුණයෙකු නිරෝධායනයට

colombotoday

ඛනිජ තෙල් නිෂ්පාදන පනත ගැසට් කෙරේ…

colombotoday

ඡන්දෙන් පසු ප්‍රබල අමාත්‍යාංශ තුනක් ජනපති යටතට

colombotoday

දුන් පොරොන්දු ඉටු කරන්නේ ඇමතිලා පත් කිරීමෙන් පසුවයි

Admin