Colombo Today Local News

පෙඩරල් වෙනුවෙන් පෙනී සිටි JC වැලිඅමුනට ඕස්ට්‍රේලියාවේ නව කොමසාරිස් තනතුර ?

Transparency International ආයතනයේ විධායක අධ්‍යක්ෂක වරයෙකුව සිටි නීතිඥ J. C. වැලිඅමුණ ඕස්ට්‍රේලියාවේ නව කොමසාරිස් වරයා ලෙස පත්කිරීමට නම් කර යවා ඇතැයි වාර්තා වේ.

J.C.වැලිඅමුණ පෙඩරල් විවස්තව වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකි.

මහින්ද රාජපක්ෂ රජයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සේම, වැරදි සහගත විදේශ දූත සේවා පත් කිරීම් වලට එරෙහිව ප්‍රබල හඬක් නැගූ වැලිඅමුණ රාජ්‍ය සේවයේ විදේශ පත් කිරීම්වලදී එම් ක්ෂේත්‍රයේ පළපුරුදු රජයේ නිලධාරීන් පත්කිරීම වෙනුවෙන් දැවැන්ත ලෙස අතීතයේ පෙනී සිටියෙකි.

Related posts

ජාතික දින සැමරුමට එළිසබෙත් මහ රැජිණ ඇතුළු ලොව රාජ්‍ය නායකයන්ගෙන් ජනපතිට සුබ පැතුම්

colombotoday

කථානායක සහ නියෝජ්‍ය කථානායක තෝරන දිනය

colombotoday

පුනුරුත්තාපනය වූ LTTE සාමාජිකයින් ඥානසාර හිමි නිදහස් කර ගැනීමේ මෙහෙයුමක

colombotoday

ආදාහනයට විරුද්ධව අහිංසක කතෝලිකයන් බිලි දීමේ අන්තවාදී වෑයමක්

colombotoday

මැතිසබ‍යේ උණුසුම් තත්වයක්… පාර්ලිමේන්තුව කල්තැබේ

Admin

“බුද්ධි අංශ ප්‍රධානියා වහාම නෙරපනු“…. පුරවැසි බලයෙන් ජනපතිට දැඩි බලපෑම්

colombotoday