Colombo Today Local News

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න එංගලන්ත ආරක්ෂක අංශ පිරිසක් දිවයිනට

එංගලන්තයේ මෙට්‍රොපොලිටන් පොලීසියේ නියෝජිතයන් ඇතුළු එංගලන්ත ආරක්ෂක අංශ සාමාජිකය්  පිරිසක් මේ සතියේදි දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ එංගලන්ත මහ කොමසාරිස් ජේම්ම් ඩවුරිස් මහතා සඳහන් කරයි.

ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීම ඇතුළුඵ කරුණු කිහිපයක් සඳහා ඔවුන් දිවයිනට පැමිණෙන බවත් මහකොමසාරිස්වරයා ප්‍රකාශ කරයි.

Related posts

ජනාධිපති අරමුදල ගෙවීම් කඩිනම් කරයි

Admin

ශිරාල් ලක්තිලක ජනාධිපති ජේෂ්ඨ උපදේශකයක තනතුරට

colombotoday

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

colombotoday

වාහන ආනයනයට කොළ එළියක්

Admin

කුවේටයේදී අතුරුදන්වූ ගෘහ සේවිකාවගේ සිරුර වසරකට පසු අධි ශිතකරණයක තිබී සොයාගනී

colombotoday

“වත්මන් ජනාධිපතිවරයා යටතේ කිසිදු තනතුරක් ලබා ගන්නේ නැහැ”

colombotoday