Colombo Today Local News

පාසල් මුරකළ දෙමව්පියන්ට නිවාඩු දෙයි

පාසල්වල ආරක්‍ෂාවට දෙමව්පියන්ගේ පැමිණිමි තවදුරටත් අනවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

ඒ, මේ වන විට රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පවතින යහපත් වාතාවරණය  හේතුවෙන්.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මේ සම්බන්ධව සියලුම පාසල් ප්‍රධානීන් වෙත නිවේදනයක් මගින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරු, පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරු, කොට්ඨාශභාර නියෝජ්‍ය සහ සහකාර අධ්‍යක්‍ෂකවරුන් මෙලෙස දැනුවත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Related posts

කොලොන්නාවේදී පිරිසක් අහසට වෙඩි තබා විසුරුවයි

Admin

රන්ජන්ගේ හඩ පට වලින් දේශපාලක පුතුන්ගේ කැරැට්ටුවත් ලීක් වෙයි (Voice)

colombotoday

කෝපා කමිටුව අද රැස් වෙයි.

colombotoday

අද පාර්ලිමේන්තුවේ දි පක්ෂ නායක රැස්වීමක්

colombotoday

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 10ක්

colombotoday

පාර්ලිමේන්තුවේ දෙවැනි පුටුවට මුජිබර් රහුමාන් ?

colombotoday