Colombo Today Local News

පාලිත තෙවරප්පෙරුම පහරදීමකින් රෝහල්ගත කෙරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පහරදීමකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

පහරදීමෙන් ඔහුගේ එක් කකුලකට තුවාල සිදුවී ඇත.

පාලිත තෙවරප්පෙරුම මහතා මෙලෙස අද (22)දින පස්වරුවේ ඇතුළත් කෙරුණේ කළුතර නාගොඩ රෝහලටය.

Related posts

නුවරඑළියට ආ ගෑස් ලොරිය වටලා ගම්මු ගෑස් අරන්

colombotoday

රත්නපුර වේ ගගේ මැණික් කැණීමට අවසර

colombotoday

දඩ නොගසා අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

Admin

ශ්‍රි පාද පත්මය පිහිටුවා වසර 2600ක්

colombotoday

අරලියගහ මැදුරට ඇතුළු වී කලහකාරිව හැසිරුණු තවත් දෙදෙනෙක් අල්ලයි

Admin

සෞඛ්‍ය සේවකයින්ට අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිස්තුව

colombotoday