Colombo Today Local News

පාර්ලිමේන්තුවේ උගතුන් 50ක්වත් හිටියානම් මේ රට හැදිය හැකියි – ජනපති

මේ රටට උගතුන් විද්වතුන්ගෙන් අඩුවක් නොමැති බවත්, එම විද්වතුන්ගෙන් පනහක්වත් පාර්ලිමේන්තුවේ සිටියානම් මේ රට හැදිය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ගේ හා, අධ්‍යක්ෂවරුන්ගේ සංගමය සංවිධානය කරන විශිෂ්ඨතා ඇගයීම් සම්මාන උලෙලට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ය.

Related posts

ලෝකයේ හොඳම දුරකතන සන්නාම 10න් 7ක් චීනයේ

colombotoday

මහ කන්නයට කාබනික පොහොර ආනයනයට අවසර

colombotoday

යාපනේ සියළු අවතැන් කදවුරු ඉවතට.. අවතැන්වූවන්ට හමුදාවෙන් නිවාස !

colombotoday

ඒකීය ලේබලයෙන් එන ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන විමල්ගෙන් විවරණයක් !

colombotoday

නිර්මාල්/ජයදේව යහපාලන දෙඇදුරෝ ජාතික අධ්‍යාපන ආයතන පාලක සභාවෙන් නෙරපයි !

colombotoday

මහනුවර, අකුරණ, මඩවල, දිගන මුස්ලිම් පල්ලි පරීක්ෂා කිරීමට කිරිඇල්ලගෙන්, හලීම්ගෙන් දැඩි බාධා….

colombotoday