Colombo Today Local News

පානදුර වෙරළට ආ තල්මසුන් යළි දියඹට

පානදුර වෙළරට ගොඩ ගැසූ තලමසුන් යළි මුහුදට මුදා හැරීමේ මෙහෙයුම ඊයේ (02)දින රාත්‍රිය පුරා ක්‍රියාත්මක වූ අතර එහිදී තල්මසුන් විශාල පිරිසක් යළි දියඹට රැගෙන යාමට නාවික හමුදා හා ස්වේච්ඡා කණ්ඩායම් කටයුතු කළේය.

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ, ජීවිත අවදානම ද නොතකමින් මුදා ගැනීමේ කණ්ඩායම් මෙම ක්‍රියාවට සහයෝගය දක්වන ආකාරය අද(03)දින උදෑසනද දැකගන්නට ලැබිනි.

කෙසේ වුවද මේ ආකාරයෙන් ගොඩබිමට පැමිණි තල්මසුන් කිහිපදෙනෙකුද වෙරලේ ස්ථාන කිහිපයක මියගොස් සිටිනු දක්නට ලැබිණි.

Related posts

පාස්කු ප්‍රහාරයෙන් පසු සෝදිසි මෙහෙයුම් ගැනත් යස්මින් සූකාට අසනීප හැදෙයි… ජිනීවා වෙත පැමිණිළි කරයි !

colombotoday

මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි අයෙක් අල්ලයි

Admin

අගමැති ඉවත් නොවෙනවානම් කැබිනට් මන්ඩලය විසුරුවන්න ජනපති සූදානම්

colombotoday

“ඉන්දියාවේ මෙන් ප්‍රාන්ත බලයක් ඕන… ඉඩම් පොලිස් බලතලත් ඕන“ විග්නේශ්වරන් මස් රාත්තලම ඉල්ලයි

colombotoday

පාතාලයා අල්ලපු උප්පැන්නය ලියාගන්න කට්‌ටිය පොරකනවා. – ජනපති කියයි

colombotoday

අක්කරේපත්තු ඉඩම් සිංහලයා අක්‍රමණය කරන්න කලින් මුස්ලිම් ජාතිකයන් ආක්‍රමණය කලාට කමක් නෑ – ප්‍රාදේශීය ලේකම්

colombotoday