Colombo Today Local News

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සභාපති ජෙෆ්රි අලෝසියස් CID අත්අඩංගුවට

මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියිස් මහතා අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට සමගාමිව අද පෙරවරුවේදී මහ බැංකුවේ නියොජ්‍ය අධිපතිවරයෙක් හා පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

LTTE යුද අපරාධ කළ බවට සාක්ෂි සහිතව පළමු නඩුව විභාග වෙයි

colombotoday

IMF නියෝගය ක්‍රියාක්මක වෙයි.. තෙල් මිල සූත්‍රය මැයි 1දා සිට.. විදුලි මිල සූත්‍රයත් ළගදීම !

colombotoday

පානදුර පාරක මළ සිරුරක්

colombotoday

මහජන උපයෝගීතා කොමිසමේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

Admin

බේරුවල ධීවර වරාය වැසෙයි : පෑලියගොඩට මාළු ගෙනා 10 දෙනෙකුට කොරෝනා

colombotoday

ලංකාවෙන් ලෝකයට යන පළමු UAV ගුවන් යානය මෙන්න !

colombotoday