Colombo Today Local News

නව රථවාහ සැලසුමෙන් කොළඹ ගමන් අවුල් වෙයි.

Traffic1-415x260පාර්ලිමේන්තු පාරේ සහ මහරගම නගරයේ ක්‍රියාත්මක කරන නව රථවාහන සැලැස්ම හේතුවෙන් අවට මාර්ග කිහිපයක තදබදයක් ඇති වී ඇති බව වාර්තා වනවා. පොලීසිය සදහන් කළේ බත්තරමුල්ල, පාර්ලිමේන්තු වටරවුම, රාජගිරිය සහ වැලිකඩ යන ප්‍රදේශවල මෙම රථවාහන තදබදය පැවතුණු බවයි. මෙම නව රථවාහන සැලසුම ක්‍රියාත්මක වන්නේ එම මාර්ගවල තදබදය අවම කිරීම සදහා වුවද නව සැලසුම පිළිබදව අවබෝධය නොමැති කමින් මෙවැනි තත්වයක් මතුව ඇති බව පොලීසිය සදහන් කරනවා.

Related posts

බදුල්ල විවෘත අධිකරණ කටයුතු අත්හිටුවයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුයි – කථානායක මහින්ද යාපා

colombotoday

අපි පාර්ලිමේන්තුවෙන් කෑම නොකන බවක් කිවුවේ නෑ

Admin

ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසියි

Admin

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල්ට

colombotoday

ශල්‍යාගාර සහිත ප්‍රමුඛතා රෝහල් වල විදුලිය විසන්ධි නොකරේ

colombotoday