Colombo Today Local NewsCovid 19

නව කොරෝනා රෝගීන් 7ක් හදුනාගැනේ… මුළු ගණන 18යි

නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 7 දෙනෙකු සොයාගෙන තිඛේ.

ඔවුන් ඉතාලියේ සිට පැමිණි කණ්ඩායමක පුද්ගලයින් වන අතර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ඇත.

ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා වෛරසය ආසාදනය වු මුලු සංඛ්‍යාව 18 ක්

Related posts

දිගන කෝටිපති ව්‍යාපාරිකයා මිය ගිය හැටි හෙළි වෙයි

Admin

ඖෂධ හදිසි මිලදී ගැනීම් නවතයි

Admin

අයවැය කාරක සභා අවස්ථා තෙවන දින විවාදය අද

colombotoday

දයාසිරිට අධිකරණයෙන් තහනම් නියෝගයක්

Admin

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විරෝධතාවක

Admin

“බන්ධනාගාර කොමසාරිස් මගේ ලගදි ඇඩුවා.!“ හිරුණිකා බන්ධනාගාරය ගැන අමුතු කතා කියයි.

colombotoday