World

නවසීලන්තය හදිසිි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි

COVID-19 රෝගීන් 50 ක් රට තුළ තහවුරු වීමෙන් පසු නවසීලන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

සිවිල් ආරක්ෂක හදිසි අවස්ථා පනත යටතේ සිවිල් ආරක්ෂක අමාත්‍ය පීනි හෙනාරේ විසින් ජාතික හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බව සිවිල් ආරක්ෂක හදිසි කළමනාකරණ අධ්‍යක්ෂ සාරා ස්ටුවර්ට් බ්ලැක් බදාදා සම්මන්ත්‍රණයකදී පැවසීය.

“ජාතික හදිසි තත්වය ප්‍රකාශයට පත් කර ඇත්තේ මෙම ගෝලීය වසංගතයේ පෙර නොවූ විරූ ස්වභාවය නිසා සහ COVID-19 පැතිරීම මන්දගාමී කිරීමට සහ එහි බලපෑම අවම කිරීමට අවශ්‍ය බලතල රජයට ඇති බව සහතික කිරීම සඳහායි” සාරා පැවැසුවාය.

Related posts

පෘථිවියට සමාන වූ තවත් ග්‍රහලෝකයක් හමුවෙයි

Admin

ජනමතයට හිස නමා ජනපති-අගමැති ඉල්ලා අස්වෙයි !.. රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක්

colombotoday

චීනයේ වසාදැමුණු සිනමා ශාලා යළි විවෘත කිරීමේ සූදානමක

colombotoday

මැකාෆී නිර්මාතෘ සිර මැදිරියකදී සියදිවි නසා ගනී

colombotoday

පාකිස්තාන ගුවන් සේවය විකිනීමට සූදානමක්

Admin

ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගෙෂ්කාර් දැඩිසත්කාර ඒකකයට

colombotoday