Colombo Today Local NewsCovid 19

ධීවරයෙකුට කොරෝනා.. දික්ඕවිට වරාය වසා දමයි

මාරවිල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ධීවරයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඔහු සමඟ මුහුදු ගිය ධිවරයන් පස්දෙනෙකු ද මුහුදේදී ඇතිවූ උණ තත්ත්වයක් හේතුවෙන් ආපසු ගොඩබිමට පැමිණ රෝහල් ගත වී තිබේ.

එහිදී සිදුකළ පරීක්ෂණවලින් ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව හෙළි වී ඇත.

ඔහු සමඟ සිටි සෙසු පිරිස නිරෝධායනයට කටයුතු කර තිබේ.

මේ හේතුවෙන් දික්ඕවිට වරාය තාවකාලිකව වසා දමා ඇත.

Related posts

කොන්සියුලර් සේවා සැපයීම දින තුනකට සීමා වෙයි

colombotoday

කිරි පැකට්වලට වස මිශ්‍ර කිරීමේ සැකය ඇමති මංගලගේ කාර්ය මණ්ඩල ප්‍රධානි තුසිත හල්ලොලුවට

colombotoday

විදුලි ගාස්තු සංශෝධනය උවමනාවෙන්ම කල් ඇරලා?

Admin

උතුම් නවම් පොහොය අදයි !

colombotoday

ඥානසාර හිමි කාටත් හොරෙන් ජපානෙට වැඩම කර සමාධි බුදු පිළිම වහන්සේගේ තීන්ත අලේප කරති

colombotoday

රු. බිලියන 150ක් රජයට පාඩුකරලා..! ඇමති කබීර්ට එරෙහිව අල්ලස් දූෂණ කොමිසමේ පැමිණිලි

colombotoday