Colombo Today Local News

දේශපාලන වාසිය වෙනුවෙන් තොණ්ඩමන්ගේ මරණය විකුණන් කෑවා

සමගි ජන බලවේග අපේක්ෂක හිටපු එජාප මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක වෙමින් කියා සිටියේ,

සෞඛ්‍ය,ආරක්ෂක අංශ හා ජනතාවගේ මහත් කැපකිරීමෙන් කොරෝනා පාලනයට වෙහෙසෙද්දී ආණ්ඩුව මේ ආකාරයෙන් කටයුතු කිරීමට ලැජ්ජා සහගත බවයි.

මේ ආකාරයෙන් ආණ්ඩුව කටයුතු කරනු ලැබුවේ ඡන්ද දෙස බලාගෙන බවත් දේශපාලන වාසිය වෙනුවෙන් මේ ආණ්ඩුව ඕනෑම දෙයක් කරන බවත් පැවැසූ ඔහු ඒ වෙනුවෙන් තොණ්ඩමන්ගේ මරණය විකුණන් කෑ බව ඉතා පැහැදිලිව සඳහන් කරන්නේ යයිද මෙහිදී වඩිදුරටත් සදහන් කර සිටියේය.

Related posts

ශ්‍රීලනිප ඒකාබද්ධ රහස් හමුවක්

colombotoday

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල තවත් අඩු කරයි

Admin

කොවිඩ් ආසාදිතයින්ට අවශ්‍ය ඔක්සිජන් සංචිත සම්පාදනය කිරීමට සැලැස්මක්

colombotoday

නීති විරෝ‍ධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට

Admin

යාපනයේ නාවික සෙබලුන් 51කට කොරෝනා

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය

colombotoday