Colombo Today Local News

දරණාගම කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති

බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ, කොළඹ සම්බෝධි විහාරාධිපති පූජනීය දරණාගම කුසලධම්ම හිමියෝ අද අළුයම අපවත්වී වදාළහ.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ වැඩිදුර ප්‍රතිකාර සදහා ඇමරිකාවට වැඩම කරවන ලදි.

බෞද්ධයා මාධ්‍ය ජාලය ආරම්භ කරමින් ලොව පුරා බෞද්ධ ජනතාව වෙත ධර්මය සංනිවේදනය කරමින්, උන් වහන්සේ අතිමහත් ජාතික, ශාසනික සේවාවක් සිදු කළහ.

අති පූජණීය දරණාගම කුසලධම්මා නාහිමියනි ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා !

Related posts

තේ – ඇස්බස්ටස්වල හිරවුණ ප්‍රතිපත්තියක් නැති අපේ විදේශ ප්‍රතිපත්ති

colombotoday

පොලිසියේ දෙදෙනකුට පොල්ලෙන් ගසා මූණට ගලකින් ගහලා…

Admin

භික්ෂු කතිකාවත කෙටුම්පත් කරන්න මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් අදහස් විමසයි.

colombotoday

යුද හමුදා ඇදුමට සමාන තවත් ඇදුම් තොගයක් ග්‍රෑන්පාස් වෙළදසැලක සගවා තිබියදී සොයාගනී…

colombotoday

ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර සියලු ගැටලු අවුල්කරගෙන

colombotoday

ගර්භණී හෝ පසු ප්‍රසව සමයේ උණ වැළඳුණොත් වහාම රෝහල් ගත කරන්න – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස්

colombotoday