Colombo Today Local News

දඹුල්ල පංසලේ වැවෙන් නාදුන මල සිරුරක් හමුවේ.

දඹුල්ල රාජමහා විහාරිය පූජාභුමියේ පිහිටි පැරණි උඩ වැව හෙවත් පංසලේ වැවේ තිබි නන්නාදුනන පිරිම් මල සිරුරක් අද (8) උදැසන සොගෙන ඇති බව දඹුල්ල පොලිසිය කියයි.

මීට දින කිපයකට පෙර මිය යන්න ඇතැයි සැලකෙන මෙම මල සිරූර දින කිපයක් පැරණි වියහැකි බව පැවසේ

දැනට කල පරික්ෂන අනුව ආර්ථික මධ්‍යෂ්ථානයේ කම්කරුවෙකුගේ විය හැකි බවට සැක කලද මල සිරුර කිසිවෙකුට හදුනා ගත නොහැකි අන්දමට ඉදිමි ඇති අයුරු දැක ගත හැකිය.

මෙම සිද්ධිය පිලිබදව වැඩි දුර පරික්ෂන දඹුල්ල පොලිසිය පවත්වන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා දඹුල්ල දිසා මහේස්ත්‍රාත්වරයා පැමිණිමට නියමිතය

මහින්ද උදයසිරි – දඹුල්ලේ සිට

Related posts

කූඩු කර ඉන්න පාතාලයන් නිරීක්ෂණයට කඩා පනින හමුදාවක්

colombotoday

පොඩි ලැසී යලි රිමාන්ඩ්

colombotoday

මහින්ද අගමැති කරවන සිම්පල් ප්ලෑන් එකක් ප්‍රසන්න හෙළි කරයි (Video)

colombotoday

මධුමාධව ඉවත් වුණේ අලි සබ්‍රි ගේ බලපෑමට !

colombotoday

තරුණ තරුණියන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත්

colombotoday

නීතී විරෝධිව ගෙන ආ මිලියන 748ක දුම්වැටි විනාශ කරයි

Admin