Colombo Today Local News

ත්‍රිකුණාමලයේ වැඩිම මනාපය සමගි ජන බලවේගයේ තවුෆීක්ට

2020 මහ මැතිවරණයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵල නිකුත් වී තිබේ.

ඒ අනුව,

සමගි ජන බලවේගය – ආසන 02

  1. එම්.එස් තවුෆීක් – 43, 759
  2. ඉම්රාන් මහරූෆ් – 39,029

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 01

  1. කපිල නුවන් අතුකෝරළ – 30, 056

ඉලංකෙයි තමිල් අරසු -ආසන 01

  1. ආර්.සම්බන්ධන් – 21, 422

Related posts

කළුතර උපකාරක පංති වල සිසුන්ට මත්කරල් විකිණු අයෙක් අත්අඩංගුවට

Admin

පාස්‌කු ප්‍රහාරයට ISIS සම්බන්ධය ගැන ලංකා රජය ඉරාකයෙන් මුකුත් අහලා නැහැ

colombotoday

සංකූලතා නැති 60 පන්නපු අයටත් සිනොෆාම් එන්නත

colombotoday

ජවිපෙ බේරුවල නගරයේ පන්දම් දල්වා විරෝධතාවයක

colombotoday

පිටකොටුවේ ගින්නෙන් තුවාල ලැබූ 15ක් රෝහලට…

Admin

“විමුක්ති පුතා දේශපාලනයට එන්නේ නෑ.. මම ආපහු ආවෙත් විනාශවෙන රට බේරාගන්න” චන්ද්‍රිකා

colombotoday