Colombo Today Local News

ත්‍රස්තවාදය පරාජය කළ බව අද බොහෝ අයට අමතක වෙලා… කොටි සැකකරුවන් මුදා හැරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් !

Sri-Lankan-President-Mahinda-Rajapaksaවරස 30ක් පුරාවට පැවති ත්‍රස්තවාදයට පරාජය කිරීම රටේ ජනතාවට අමතක වුවද පැවති ආණ්ඩුව සෑම විටම ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටි බවත් එල්.ටී.ටී.ඊ සැකකරුවන් ඇප මත මුදා හැරීම මෙරට ජාතික ආරක්ෂාව බරපතල තර්ජනයක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අගුණකොළපැලැස්ස ප්‍ර දේශයේ පැවති ජනහමුවකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් රාජපක්ෂ මහතා පවසා සිටියේ ලෝකයේ විවිධ රටවල තවදුරටත් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදුවන බවත් ඒවායේ අවදානම ඉදිරියේදී ශ්‍රී ලංකාවටද බලපෑ හැකි බවයි.

Related posts

කැෆේ කිර්තිට මැකෝගෙන් ටොක්කක්

colombotoday

බම්බලපිටියේ වෙඩි තැබීම ගැන මුදල් රාජ්‍ය ඇමති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

Admin

“එළුග තමිල්“ හෙට.. වළක්වන්න ආවොත් භයානක තත්වයක් – TNA පාර්ලිමේන්තුවේදී තර්ජණය කරයි

colombotoday

ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday

ආණ්ඩුවේ හොඳ නම කැත කරන්න පොලීසියෙන් කුමන්ත්‍රණයක් !

colombotoday

මත්පැන් ජාවාරම්කරුවන් දෙදෙනෙකු අල්ලන්න පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday