Colombo Today Local News

තහනම් කළ යාපනේ කොටි ස්මාරකය නගර සභාවෙන් යළි හදයි….

පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී හමුදා අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව සිටියදී දිවි හානිකරගනු ලැබූ කුමාරප්පා පුලෙන්ද්‍රන් ඇතුළු කොටි සාමාජිකයන් 12 දෙනා සැමරීමේ ස්‌මාරකය නැවත ඉදිකිරීමට වැල්වැටිතුරේ නගර සභාව තීරණය කර ඇත.

මෙම ස්‌මාරකය ඉදිකිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් දැරූ උත්සාහය ව්‍යර්ථ විය.

මෙම තීරණයට එරෙහිව පේදුරුතුඩුව පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව වැල්වැටිතුරේ නගරාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ස්‌මාරකය ඉදිකිරීමේ කටයුතු සඳහා අවසර දී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

අපරාධ කල්ලියේ සාමාජික පුයිටා අත්අඩංගුවට

colombotoday

පිදුරංගල තරුණයින්ට නිදහස

colombotoday

පළමුව ජනමත විචාරණය.. පළාත් පාලන මැතිවරණය ඉන් පසු !

colombotoday

‘අතුරුදන්වූවන් පිළිබද කාර්යාල පනතට‘ ජනපති අත්සන් තබයි !

colombotoday

ජොන්ස්ටන් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධිචෝදනා.

colombotoday

කිරි කෝඩුටත් ශීට් එකක් දෙමු

Admin