Colombo Today Local NewsCovid 19

තවත් කොරෝනා රෝගින් 22 දෙනෙක් හදුනා ගැනේ

අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24ක කාලය තුළ අලුතෙන් කොරෝනා ආසාදිත වූ රෝගීන් 22 දෙනෙකු රෝහල් ගත කර ඇත.

එමෙන්ම එම කාලය තුළ තවත් 13 දෙනෙකු කොරෝනා ආසාදනය වී සිට පූර්ණ සුවය ලබා රෝහල්ගත වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටී රෝගීන් සංඛ්‍යාව 664කි.

මෙරටින් මෙතෙක් හමු වූ රෝගීන් සංඛ්‍යාව 2752 ක් වන අතර ඉන් 2077 පූර්ණ ලෙස සුවය ලබා රෝහලෙන් බැහැරව ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය අද නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්වෙයි.

Related posts

අලුත් නිකායක් හදතියි ලොකු තැන් කැළඹෙයි !

colombotoday

චම්පික රණවක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

colombotoday

ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය ඇරඹේ.

colombotoday

ජනාධිපති නීතිපති කැඳවා නඩු අහනවා මේක දැන් උතුරු කොරියාව වගේ

Admin

හැටන් අනතුරට හේතුව හෙළිවේ

Admin

ඉදිරි මාස 02 තුළ එන්නත් මාත්‍රා මිලියන 12ක් මෙරටට

colombotoday