Colombo Today Local NewsCovid 19

තවත් කොරෝනා ආසාදිතයින් 50ක් හඳුනාගනී

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 50 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් 22ක් කටුනායක වෙළෙඳ කලාපයෙන් හඳුනාගත් රෝගීන් වේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ පුද්ගලයින් 06 දෙනෙකු ද කොවිඩ් -19 ආසාදිතයින් ලෙස අද හඳුනාගත් පිරිස අතරට අයත් ය.

අනෙක් විසිදෙදෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් ය.

Related posts

ජොනස්ට්න් නිදොස්කොට නිදහස්…

colombotoday

දිවයින පුරා වනජීවි නිලධාරින් සංකේත වැඩවර්ජනයක..

Admin

ඒකීය රට කුඩුපට්ටම්.. රටම නොමග යවන ව්‍යවස්ථා අතුරු වාර්ථාවේ සැගවුණු උගුල මෙන්න !

colombotoday

අගමැතිගේ සිංගප්පූරු සගයාට නැවත මහබැංකු අධිපතිකම නොලැබෙයි.. ජනපති තීරණය කරයි !

colombotoday

රජයේ දේපළ වැනසූ ජෝන් බාස්ට උපරිම දඩුවම් දෙනු ! – ජවිපෙ

colombotoday

තර්ජනයක් විය හැකි විශාල ගස් ඉවත් කරන්න පියවර

Admin