Colombo Today Local News

තමිල්නාඩු ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් මෙරටට ගෙන්වා ප‍්‍රතිකාර කල යුතුයි- සම්බන්ධන්

තමිල්නාඩු ප්‍රාන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික පුරවැසිභාවය සහිත දෙමළ වැසියන් සහ එහි වෙසෙන මෙරට දෙමළ ජනතාවගේ ඥාතීන් මෙරටට ගෙන්වා ගත යුතු බව දෙමළ සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා සඳහන් කර ඇත.

ඔවුන් කොරෝනා ආසාදනය වී ඇත්නම් මෙහි ගෙන්වා රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවද ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ රෝහල්ගතව සිටින්නේ කොරෝනා රෝගීන් අඩු ප්‍රමාණයක් නිසා මේ ගැන රජයේ අවධානය යොමු විය යුතු යැයි ද හෙතෙම සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ යාපනයේ පැවති ජන හමුවකදීය.

Related posts

කීල්ස් NEXUS කාඩ් ගිණුමට මුදල් බැර කිරීමට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

ඇමරිකාව නැවතත් සද තරනණයේ

Admin

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයෙන් ඊයේ හමුවූ කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

colombotoday

වාහන මිල යළිත් ඉහලට… Vitz, WagonR මිල වැඩිවෙන හැටි මෙන්න…

colombotoday

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී පුද්ගලයෙකු මරුට

Admin

මහනුවරින් පළමු තැන දිලුම්ට

colombotoday