World

ඩොලර් 240,000ක් වටිනා Ferrari කාරය විනාශවුණු දරුණු අනතුර (VIDEO)

[mom_video type=”youtube” id=”sVr625MsIpU”]

රුසියාවේ මොස්කව් නගරයේදී සිදු වුනු දරුණු අනතුරකින් ඩොලර් 240,000ක්  වටිනා Ferrari කාරයක් ගිනිගෙන  විනාශවුනා. මෙම රථය පදවා ඇත්තේ, ඊශ්‍රායල් ජාතික කෝටිපති වියපරිකයකුගේ අවුරුදු 17 වයසැති තරුණ පුතණුවන්ය. ඔහු සතුව රියදුරු බලපත්‍රයක්ද නොමැති බවයි විදෙස් මාද්‍ය සදහන් කලේ

Related posts

ඉන්දියාවට යන සියලු බ්‍රිතාන්‍ය වැසියන්ට දින 10ක නිරෝධායනය අනිවාර්යයි

colombotoday

සභාගර්භයට කඩා වැදී තරුණයන් දෙදෙනෙකුගෙන් ඉන්දීය පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක්

Admin

මිනිත්තුවකදී වේදනා රහිත මරණයක් ගෙනදෙන ‘සාකෝ’

colombotoday

ISIS මිනී පෙට්ටියට අවසාන ඇණේ ගහන්න පූටීන් 150,000 බළඇණියක් සිරියාවට යවයි

colombotoday

ජස්ප්‍රිට් බුම්‍රාගේ ලෝක වාර්තාව

Admin

ජිහාඩ් අන්තවාදීන් ලෝකයම යුධ බිමක් කරලා – ෆ්‍රැන්සින් පාප් තුමා

colombotoday