Colombo Today Local News

ඩයස්පෝරා ඉල්ලීමට නාවික විරුවන් 5කගේ වැඩතහනම් කිරීමට අවසාන මොහොතේ දැරූ උත්සාහය ජනාධිපති මැදිහත්වී නවත්වයි

අවසාන සටනේ නාවික හමුදා බුද්ධි අංශයට අනුක්තව සිටි තම උපන් දේශය වෙනුවෙන් අමිල සේවයක් සිදුකල නාවික විරුවන් 5 දෙනෙකුගේ සේවය අත්හිටුවීමට අද (15) දැරූ උත්සහයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැදිහත්වී නවත්වා දැමූ බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසනවා.

විධිමත් ක්‍රියා පටිපාටියක් අනුගමනය නොකොට කොටි ඩයස්පෝරාවේ දේශපාලන ඉල්ලීම් මත සිදුකිරීමට ගිය මෙම ක්‍රියාව පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩි ලෙස උරණව සිටින බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related posts

කාර්මික සංවර්ධනය වෙනුවෙන් යුරෝපා සංගමයෙන් ආධාරයක්

colombotoday

අන්තරේ ට කොළඹදී පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin

ඥානසාර හිමි ගංවතුරට යටවේ

colombotoday

7 වන වතාවටත් අඛණ්ඩව සතුටුතම රට බවට ෆින්ලන්තය

Admin

ලංවිම හිටපු සභාපති ෆර්ඩිනැන්ඩු අද යළිත් කෝප් කමිටුවට කැඳවයි

colombotoday

පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin