බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීම සදහා නාම යෝජනා අත්සන් තැබිය.
අපේ ජනබල පක්ෂයෙන් උන්වහන්සේලා මැතිවරණයට ඉදිරිපත් වෙති.
මෙම පක්ෂය සමග ජාතික තලයේ ක්‍රියාකාරී වූ භික්ෂූන්වහන්සේලා රැසක් සහ ජාතිකවාදී කදවුරේ විශාල පිරිසක් මේ වන විට එක්වී සිටිති.