Colombo Today Local News

ඤාණසාර හිමියන් නිදහස් කළ බවට පලවන ප්‍රචාර අසත්‍යක් !

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බවට පලවන ප්‍රචාර අසත්‍යක් බව බොදු බල සේනා සංවිධානය පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග අනුව එම සංවිධානයේ ප්‍රකාශකයෙකු පැවසුවේ උන්වහන්සේ නිදහස් කිරීම පිළිබදව මේ වන තෙක් ජනාධිපතිවරයා නියෝග කර නොමැති බවට දැනගන්නට ලැබී ඇති බවයි.‍‍

කෙසේ වෙතත් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකතුමන්ලා ඇතුළු විවිධ පාර්ශවවලින් කළ ඉල්ලීමට අනුව ඉදිරි සතිය ඇතුළත ඤාණසාර හිමියන් නිදහස් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවට විශ්වාසයෙන් සිටින බවද එම ප්‍රකාශකයා පැවසීය.

Related posts

අල්ලස් චෝදනා එල්ල වී සිටින රවීට අර්ජුන්ට අධි චෝදනා භාර දෙයි

colombotoday

බියර් කන්ටේනරයක් ටයිල් ලොරියක ගැටෙයි

colombotoday

පාස්කු ත්‍රස්තයන් සමග හකීම්ගේ සබඳතා තහවුරුයි..පොලිසිය අධිකරණයට දන්වයි

colombotoday

ගෑස් ඉල්ලා දෙහිවලින් ගාලුපාර අවහිර කරයි

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය ගැන බ්‍රිතාන්‍යය මෙරට බලධාරීන්ගෙන් ඉල්ලීමක්

colombotoday

කිරිඇල්ල විශ්‍රාම යයි?

Admin