Colombo Today Local News

ජාතික ආණ්ඩුව තවදුරටත් පවතින බව පාර්ලිමේන්තුවට දන්වයි

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ජාතික ආණ්ඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාද ඒ බව සදහන් කළේය.

ජාතික ආණ්ඩුව තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නේනම් ගිවිසුමක් ඉදිරිපත් කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා ප්‍රකාශ කළ අතර අගමැතිවරයා සදහන් කළේ එවැනි ගිවිසුමක් අවශ්‍ය නැති බවයි.

Related posts

වැඩිහිටි දීමනාවෙන් කපාගත්ත රුපියල් 100නැවත වැඩිහිටියන්ට දෙන්නැයි කෝප් කමිටුව දන්වයි

colombotoday

බාල දැරියන් විවාහයට ඉල්ලා “තව්හීද් ජමාත්“ කොටුව දෙවනත් කරයි.. සංඝරත්නයටත් තිත්ත කතාවෙන් බැණවදී

colombotoday

ඇමති වජිරගේ වැය ශීර්ෂයත් පරාදයි…

colombotoday

ලංකා බැංකුවේ ශාඛා 23ක් වසයි

colombotoday

දරු ප්‍රසූතියට ගිය කොවිඩ් ආසාදිත මවගේ දරුවා මෙලොව හැර යයි

colombotoday

මල්වතු මහා විහාර පාර්ශවයෙන් කතානායක කරුට ගෞරව සම්මානයක්…

colombotoday