Colombo Today Local News

ජාත්‍යන්තර බලවේගවල මැදිහත්වීම ඉල්ලා සුමන්තිරන්ගෙන් යුරෝපා සංගමයට ලිපියක්…

ජාත්‍යන්තර බලවේගවලට පාර්ලිමේන්තු කටයුතුවලටද බලපෑම් කළ හැකි තත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව විපක්ෂ නායකවරයා ලෙස පිළිනොගන්නා ලෙස දන්වමින් හදිසියේ සුමන්දිරන් මන්ත්‍රීවරයා විසින් යුරෝපා සංගමයට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් යොමුකර ඇති බවයි.

Related posts

රුපියල් බිලියන 15ක සිගරට් විනාශ කරයි

Admin

නව මැතිවරණ කොමිසම පළමු වරට අද රැස්වේ.

colombotoday

බුද්ධිඅංශ ප්‍රධානියා ඉවත් කළොත් වාසිය කොටින්ටයි.. විදෙස්ගත දේශප්‍රේමී බලවේග ජනපතිට දන්වයි

colombotoday

හාල් පෝලිම් පොල් පෝලිම් ඇතිවෙලා අනුරට රට කරන්න බෑ

Admin

පවුලේ දේපොළ වත්කම් සාපයක් වී අවිගත් ‘සමයං‘ගේ සෝබර පාපොච්ඡාරණය

colombotoday

හමුදා බුද්ධි නිලධාරීන් හෙට විත්ති කූඩුවට… නිදහස ඉල්ලා විරෝධතා පැවැත්වීම තහනම්!

colombotoday