Colombo Today Local News

ජවිපෙ ජනාධිපති අපේෂකයා අනුර !

ජ.වි.පෙ. හා ජාතික විද්වත් සංවිධානය ගොඩනගා ඇති දේශපාලන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක නම් කිරීමට එහි අභ්‍යන්තර සාකච්ඡා කිහිපයකදීම තීරණය වී තිබේ.

 ජාතික ජනබල පෙරමුණ ලෙස සංවිධානයක් ගොඩනගා එමගින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. එම පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලබන අගෝස්තු මස 18 වන දින ගාලු මුවදොර පිටියේදී නම් කිරීමට තීරණය වී ඇති අතර ඒ සඳහා ලක්ෂයකට ආසන්න පිරිසක් සහභාගි කර ගැනීමට සැලසුම්කොට ඇති බව ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සාමාජික කේ.ඩී. ලාල්කාන්ත පැවැසීය.

යටිනුවර ප්‍රදේශයේ පැවැති පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවකදී ඒ අනුව පක්ෂය ලියාපදිංචිය, පක්‍ෂයේ සලකුණ සහ පක්‍ෂයේ පාලකයා තීරණය කිරීම පසුවට සිදුකිරීමට සැලසුම් කර තිබේ.

Related posts

සියලු රාජ්‍ය සේවකයින් අද සිට සේවයට

colombotoday

පළාත් සභා 3ක සහ පළාත් පාලන ඡන්දයට සූදානම් වෙන්නැයි ජනපති දන්වයි

colombotoday

“අපි අපේ රටේ නීති හදන්නෙ අපිට ගැලපෙන විදිහට” පොලිස් ඇමති කියයි

Admin

මාලිනි විජිතා විජයවීර දිවි ගමනට සමු දෙයි

Admin

ගුරු-විදුහල්පතිවරුන් හෙට වැඩවර්ජනයක

colombotoday

රත්නපුරයෙන් හමු වූ ලොව විශාලතම මැණික් පොකුර විදෙස් වෙන්දේසියකට සදහා සැලසුම්

colombotoday