Colombo Today Local News

ජවිපෙ අපේක්ෂකයෙකුගේ මෝටර් රථයට ගිනි තබයි

ඇඹිලිපිටිය නගර සභාවේ යෝධගම කොට්ඨාසයට ජනතා විමුක්ති පෙරමුණෙන් තරගවදින අපේක්‍ෂක ඉන්දික ප‍්‍රසාද් ගුණසිංහ මහතාට අයත් මෝටර් රථයට අද(18) අලූයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇත.

ඇඹිලිපිටිය, පනාමුර පාරේ ෆයින්සිටි නිවෙස් පාරේ පිහිටි සිය නිවස ඉදිරිපිට මෙම මෝටර් රථය නවත්වා තිබූ අවස්ථාවේ අලූයම දෙකයි විස්සට පමණ ගිනි ගන්නවා දැක නිවා දැමු බවද ඉන්දික ප‍්‍රසාද් ගුණසිංහ මහතා පොලිසියට පැමිණිලි කර ඇත.

ඇඹිලිපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

Related posts

“ද්‍රවිඩ විමුක්ති කොටි“ නමින් නව දේශපාලන බලවේගයක් බිහිවෙයි !

colombotoday

රණවිරු උපවාසය ලෙසින් කොටුවේ තිරගත වෙන ගුණමකු ජාතියක හෙළුව

colombotoday

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට

colombotoday

ලෙස්ටර් ජේම්ස් කෞතුකාගාර ව්‍යාපෘතිය පිටුපස රජ ගැහිලි ගැන කෝප් කමිටුවේ අවධානය

colombotoday

දින 11 ක් තිබූ ඩීසල් නැව නිදහස් කරගනී

colombotoday

රත්නපුරෙන් දමිතාට ටිපෙක්ස් පහර

Admin