Colombo Today Local News

ජනමාධ්‍ය අමාත්‍යාංශය මංගලගෙන් ඉවත් කරයි

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස ඊයේ (22දා) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය

මෙතෙක් මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ මංගල මංගල සමරවීර ඊයේ (22දා) පස්වරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය ( කැබිනට් නොවන) අමාත්‍යංශය ලැබී ඇත්තේ ඒ මහතා දැනට දරණ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයට අමතරවය.

ජනමාධ්‍ය විෂය සඳහා අමාත්‍යවරයෙක් පත් නොකිරීම හේතුවෙන් එහි බලතල ජනාධිපතිවරයා වෙත පැවරෙනු ඇත.

Related posts

සහකාර පොලිස් අධිකාරීවරුන් 16ක් පොලිස් අධිකාරී නිලයට

colombotoday

ඇමති මංගල ඊළාම් ඩයස්පොරා ප්‍රධානී එම්මානුවෙල් පූජක සමග බර්ලිනයේදී රහස් සාකච්ඡාවක

colombotoday

නවකවදය රතු දේශපාලනයේ බල මෙවළමක් වන්නේ කෙසේද? – ඉසුරු ප්‍රසංග

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණයට නි. පොලිස්පති නාලක සිල්වා යළි රිමාන්ඩ්…

colombotoday

අධිකරණයට අපහාස : සරත් විජේසූරියට නොතීසි…

colombotoday

මාස 09 ට ලංකා IOC අලාභය මිලියන 650 ඉක්මවයි..

colombotoday